යුද්දය පැවැති සමයේ අපි තුන් වේලම කෑවේ බිරියානි..

ශ්‍රී ලංකාවේ යුද්දය පැවැති කාලයේ අපි තුන් වේලම බිරියානි කෑවෙමු. දැන් කැඳ වේලකට මඟක් නැතිව පීඩාවට පත්වී සිටින්නෙමු යැයි රාමේස්වරම් ධීවරයෙකු පවසයි. කච්චතිව් අන්දෝනියාර් දේවස්ථානය විවෘත කිරීමේ උත්සවයට පැමිණි රාමේස්වරම් ධීවරයෙකු මාධ්‍යට මෙලෙස පවසා තිබේ. ශ්‍රී ලංකාවේ යුද්දය අවසන්වී දෙමළ ජනතාව සතුටින් ජීවත්වෙනවා, අද වාගේ සැමදා සතුටින් ජිවන්විය යුතුයි. යුද්දය පැවැති සමයේ අපි නිදහසේ මුහුදට … Continue reading යුද්දය පැවැති සමයේ අපි තුන් වේලම කෑවේ බිරියානි..